අන්තර්ගතය වෙත යන්න

Install

install කරන්න දෙයක් නැ. ඔයාගෙ os එකට සහ arch එකට හරියන Binary download කරලා run කරගන්න පුලුවන්. server / client කියලා වෙනසක් එකම binary එක, වෙනස තියෙන්නෙ configurations වල.