Guide
Netshoot ක්‍රියා කරවීමට server side එකක් අවශ්‍ය වෙනවා. විවිද අයුරින් host පරීක්ෂා කිරීමට මෙමගින් අවස්තාව සලසා දෙනවා.
Client Nodes
අදාල host එක test වෙන ආකරය සඳහන් කරන්නෙ මෙමගින්. client-configration බලන්න. type මගින් අදාල Node type එක select කරනවා.
ඒ වගේම client node එකට ගැලපෙන්න server node එක්කුත් තිබිය යුතුයි. (දැනට node types තිබෙන්නෙ එකක් පමණයි payload)
Available Client Node Types
Server Nodes
client side connect වෙන්න interface එක දෙන්නෙ server node වලින්. server-configration
Available Server Node Types