Generate Payload File
Netshoot වෙතින් Inbuild tool එකක් දීලා තියෙනවා payload file එකක් හදාගන්න. generate
command එකෙන් මේක Use කරන්න පුලුවන්.
payload file එක මොකක්ද දන්නෙ නැත්තන් අනිවාරෙන් මේක කියවන්න
මේ payload file එක generate කරගන්න අවශ්‍ය Payload සහ අනෙකුත් දේ ලබාදෙන්න. file එකක් use කරනවා ඒකෙ විස්තර අනුව තමයි Payload file එක gen වෙන්නෙ. ඒක json format එකෙන් තමයි තියෙන්නෙ.
Example file :=
{
"format": "hex",
"output": "test.pd",
"payloads": [
{
"payload": "474554202f20485454502f312e310d0a486f73743a203c2d2d6e657473686f6f742d2d3e0d0a557067726164653a20776562736f636b65740d0a436f6e6e656374696f6e3a20557067726164650d0a5365632d576562536f636b65742d4b65793a2078334a4a484d62444c31457a4c6b68394742685844773d3d0d0a5365632d576562536f636b65742d56657273696f6e3a2031330d0a0d0a",
"response": "485454502f312e312031303120537769746368696e672050726f746f636f6c730d0a557067726164653a20776562736f636b65740d0a436f6e6e656374696f6e3a20557067726164650d0a5365632d576562536f636b65742d4163636570743a2048536d726330734d6c59556b41476d6d354f50704732486147576b3d0d0a0d0a",
"name": "test",
"skip": false
}
]
}
format
payloads & response තියෙන format එක.
- hex
- raw
binary payload දෙනවනන් තමා hex format Use කරන්නෙ ගොඩක් වෙලවාට http payloads දෙන නිසා එව්වා ඔක්කොම raw format එකෙන් දෙන්න පුලුවන් Raw file එකකට Example 👇👇
{
"format": "raw",
"output": "test.pd",
"payloads": [
{
"payload": "GET /chat HTTP/1.1\r\nHost: <--netshoot-->\r\nUpgrade: websocket\r\nConnection: Upgrade\r\nSec-WebSocket-Key: x3JJHMbDL1EzLkh9GBhXDw==\r\nSec-WebSocket-Version: 13\r\n\r\n",
"response": "HTTP/1.1 101 Switching Protocols\r\nUpgrade: websocket\r\nConnection: Upgrade\r\nSec-WebSocket-Accept: HSmrc0sMlYUkAGmm5OPpG2HaGWk=\r\n\r\n",
"name": "test"
}
]
}
output
output වෙන file එක. ( generate වෙන Payload file එකෙ නම)
payloads
සියලුම payloads
payload
{
"payload": "474554202f20485454502f312e310d0a486f73743a203c2d2d6e657473686f6f742d2d3e0d0a557067726164653a20776562736f636b65740d0a436f6e6e656374696f6e3a20557067726164650d0a5365632d576562536f636b65742d4b65793a2078334a4a484d62444c31457a4c6b68394742685844773d3d0d0a5365632d576562536f636b65742d56657273696f6e3a2031330d0a0d0a",
"response": "485454502f312e312031303120537769746368696e672050726f746f636f6c730d0a557067726164653a20776562736f636b65740d0a436f6e6e656374696f6e3a20557067726164650d0a5365632d576562536f636b65742d4163636570743a2048536d726330734d6c59556b41476d6d354f50704732486147576b3d0d0a0d0a",
"name": "test",
"skip": false
}
payload
payload එක
response
payload එකට අදාල response එක
name
payload එකේ නම
skip
මේ value true වුනොත් gen වෙන payload file එකේ skip true වුන payload අන්තර්ගත වෙන්නෙ නැහැ.