අන්තර්ගතය වෙත යන්න

Configurations

Full Config Structure

{
  "client": {},
  "server": {},
  "result": {},
  "host": {},
  "log": {}
}
Field Info
client Client Side
server Server Side
result Output Result Info
host Host File
log Logger

Result

{
  "output_file": "out.json",
  "progress_file": "prog.json",
  "tcp_fail_threshold": 1000
}

output_file

test සියලුම output save විය යුතු file එක, json format එකට තමා save වෙන්නෙ.

progress_file

progress information save විය යුතු file එක, මේකත් json

tcp_fail_threshold

max tcp fail වෙන්න පුලුවන් ගණන, මෙ ගානට වඩා fail වුනු ගමන් Netshoot Auto ම stop වෙනවා.

Host

{
  "max_concurrent": 15,
  "host_file": "host.txt",
  "interval": "10ms"
}

max_concurrent

එකවර test වෙන host ගනන්, Network capacity එක අනුව මේක දෙන්න.

host_file

test කරන host file එක

interval

host set එකක් check කරලා ඊලග සෙට් එක චෙක් වෙන්න කලින් තියෙන time එක ( 0 දෙන්න)

log

{
  "level": "debug",
  "paths": ["stdout"],
  "encode": "console"
}

level

log level එක

  • debug
  • info
  • warn
  • error

paths

log output paths

encode

encode methods

  • console
  • json